අපි ඒක හදමු
පියවර 1
MILKMAID සහ කිරි මිශ්‍ර කර ආමන්ඞ් සිරප් සහ රෝස් සිරප් ඊට එක් කරන්න.
පියවර 2
අයිස් ක්‍රීම් සහ ආමන්ඞ් ෆ්ලේක් යොදා අලංකාර කර ගන්න.
පෝෂණ කරුණු
අස්ථි නීරෝගීව වැඩීමට සහ වර්ධනය වීමට අත්‍යවශ්‍ය වන කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම් සහ ප්‍රෝටීන් යන පෝෂක ද්‍රව්‍ය කිරිවල අඩංගු වේ.