අපි ඒක හදමු
පියවර 1
දැඩි ගතිය ඇති වන තෙක් ක්රීම් බීට් කර පසෙක තබන්න.
පියවර 2
MILKMAID,දෙහි යුෂ හා කලරින් මිශ්ර කර අඟල් 8-10 උස වීදුරුවලට සමානව බෙදන්න. වීදුරුවකින් 3/4ක් පමණ පිරෙන තෙක් සෝඩා වතුර වක්කර හොඳින් මිශ්ර කරන්න.
පියවර 3
එක් එක් වීදුරුවට බීට් කළ ක්රීම් මේස හැඳි 1ක් බැගින් එක් කර ඉතිරි සෝඩාවලින් වීදුරු පුරවන්න. වහා ම සංග්රහ කරන්න.
පෝෂණ කරුණු
විපින් ක්රීම් මේද හා කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප්රමාණය ගැන සැලකිලිමත් වන්න.