අපි ඒක හදමු
පියවර 1
පාන්පිටි, බේකින් පවුඩර්, MILKMAID, වතුර හා MILKMAID චොක්ලට් ටොපින් බෝල් එකකට එක්කර සියල්ල හොදින් මිශ්ර වනතුරු විදුලි මික්ස්චරයකින් මිනිත්තු 3ක් පමණ මිශ්ර කරන්න.
පියවර 2
වෙනත් බෝල් එකකට තෙල්, බිත්තර හා වැනිලා එක්කර මිනිත්තු 4-5 පමණ හොදින් මිශ්ර කරන්න. මෙම මිශ්රනය ටිකින් ටික පෙර සාදාගත් මිශ්රනයට එක්කර මිශ්ර කරන්න.
පියවර 3
මිශ්රනය හැන්දකින් මෆින් කප්වලට දමා සෙල්සියස් අංශක 190 දී මිනිත්තු 20ක් බේක් කරගන්න.