අපි ඒක හදමු
පියවර 1
කුඩු කර ගත් බිස්කට්, බටර් සමග මිශ්‍රකර ටේ්ර එකකට දමා තද කරන්න.
පියවර 2
උණු වතුරේ ජෙලටින් දියකරන්න.
පියවර 3
MILKMAID හා ක්‍රිම් චීස් බීට්කර එයට විප්ඩ් ක්‍රීම් එකතු කරන්න. ස්ට්‍රෝබෙරි කැබලි ද මිශ්‍රණයට එකතු කරගෙන අවසානයේ ජෙලටින් ද මිශ්‍රකරන්න.
පියවර 4
මිශ්‍රණය බිස්කට් බේස් එක සහිත ටේ්ර එකට දමා සවිවන තුරු ශීතකරණයේ තබන්න.
පෝෂණ කරුණු
ස්ට්‍රෝබෙරි වැනි පලතුරු යනු විටමින් C අතිශයින් ම සපිරි, කෙඳි බහුල ආහාර වර්ග වේ.