අපි ඒක හදමු
කී්රම් චීස් තැවරුම:
MILKMAID පොඩි ටින් 1/2ක්
පියවර 1
බටර් වලට MILKMAID සෙමෙන් සෙමෙන් එකතු කරමින් බීට් කරගන්න. පසුව වැනිලා එසන්ස් එක් කරන්න.
පියවර 2
වෙනත් බඳුනක් ගෙන රතු පැහැ කලරින්, කොකෝවා පවුඩර් හා බටර් එකතු කර පේස්ට් එකක් වන ලෙස මිශ්‍ර කරගන්න.
පියවර 3
හලාගත් පිටි සහ අනෙකුත් වියළි අමුද්‍රව්‍ය සියල්ලම එක බඳුනකට ගන්න. හලාගත් අමුද්‍රව්‍ය සහ යෝගට් වරින් වර බටර් මිශ්‍රණයට එක් කරන්න. අවසන් වරට එක් කරන යෝගට් එක් කිරීමට පෙර රතු විනාකිරි එකතුකර සියල්ලම එකට මිශ්‍ර කරන්න.
පියවර 4
ඉන්පසු මිශ්‍රණයට කිරි එකතු කර මිශ්‍ර කරන්න.
පියවර 5
පිසීමට පෙර උදුන සකසා ගන්න. ඉන්පසු පේපර් කප් මතට කේක් මිශ්‍රණය එකතු කරන්න.
පියවර 6
160°C උෂ්ණත්වයකින් මිනිත්තු 15-20ක් බේක් කර සිසිල් වීමට පසෙකින් තබන්න.
පියවර 7
ක්‍රීම් චීස් බීට් කරන අතරතුර ඊට MILKMAID එක් කරන්න.
පියවර 8
චීස් මිශ්‍රණයට විප්ඩ් ක්‍රීම් එකතු කර කප් කේක් උඩ සරසා ගන්න.
පෝෂණ කරුණු
ක්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. ඔබ අනුභව කරන ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!