අපි ඒක හදමු
පියවර 1
භාජනයකට මිල්ක්මේඩ් දමා එයට බටර් ද එක්කර අඩු ගින්දරින් රත් කරන්න.
පියවර 2
දැන්" මිල්ක්මේඩ් මිශ්‍රණය බෝල් එකකට වත් කර එයට සීනි" වැනිලා" ලූණු" පාන්පිටි" බේකින් පවුඩර් හා කොකෝ පවුඩර් එක්කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 3
මෙම මිශ්‍රණය බටර් තවරන ලද තැටියකට වත් කරන්න.
පියවර 4
සෙල්සියස් අංශක 170කින් මිනිත්තු 30ක් බේක් කරගන්න.
පියවර 5
කේක් එක අවන් එකෙන් ඉවතට ගෙන මිනිත්තු 5ක් පමන තබා අවශ්‍ය නම්, චොක්ලට් සෝස් වත් කර ස්ටෝඛෙරි සමග පිළිගන්වන්න.