අපි ඒක හදමු
පියවර 1
බටර් හා සීනි බීට් කරන්න. එයට වරකට බිත්තරය බැගින් එක් කර හොඳින් බීට් කරන්න.
පියවර 2
දැන් එයට මිල්ක්මේඩ් (ග්රෑම් 50) සෙමින් වත් කරමින් බීට් කරන්න.
පියවර 3
පාන් පිටි වලට බේකින් පවුඩර් මිශ්ර කර හලා ගන්න. හලා ගත් පිටි ද ඉහත මිශ්රණයට එක් කරන්න.
පියවර 4
දැන් උණු වතුරට නෙස්කැෆේ හා මිල්ක්මේඩ් එක් කර හොඳින් මිශ්ර කර එය ද ඉහත මිශ්රණයට එක් කරන්න. පසුව වැනිලා ද එක් කර හොඳින් මිශ්ර කරන්න.
පියවර 5
170°C කින් මිනිත්තු 25 - 30 ක් බේක් කරන්න.