අපි ඒක හදමු
පියවර 1
පිටි, බේකින් පවුඩර් හා බේකින් සෝඩා පෙනේරයකින් හලා ගන්න.
පියවර 2
කෙසෙල් හා සීනි බීට් කරන්න.
පියවර 3
මිශ්රණය ස්පොන්ජ් පදමට පැමිණි පසු පිටි එක් කර මිශ්ර කරන්න (බීට් නොකරන්න)
පියවර 4
MILKMAID, කිරි හා එළවළු තෙල් එක් කර මිශ්ර කරන්න.
පියවර 5
උදුන 180 °C දක්වා පළමුව රත් කර 160 ºC ක් උෂ්ණත්වයේ මිනිත්තු 40ක් බේක් කරන්න.