Buy Now

ෆ්‍රෙන්ච් ටෝස්ට්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

16

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID මේස හැඳි 4ක්
  • බිත්තර 3ක්
  • වතුර මේස හැඳි 3ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි ½ ක්
  • පාන් පෙති 8ක් පමණ

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 73.3 kcal
  • කාබොහයිඩ්‍රේට් : 9.8 g
  • ප්‍රෝටීන් : 2.8 g
  • මේදය : 2.5 g

අපි ඒක හදමු

පියවර 1
මුලින්ම බිත්තර සෙමින් ගසාගන්න. පසුව එයට MILKMAID සහ වතුර එකතුකර හොඳින් ගසාගන්න. ඉන්පසු එම මිශ්‍රණයට වැනිලා ස්වල්පයක් එකතු කරන්න.
පියවර 2
පාන් පෙති වල වාටිය කොටස් ඉවත් කර දෙකට වෙන් වන සේ කපා ගන්න. ඉන්පසු කපාගත් පාන් කොටස් කළින් සාදාගත් බිත්තර මිශ්‍රණයේ පොඟවාගන්න.
පියවර 3
රත් කරගත් පෑන් එක මත ප්‍රවේසමෙන් පාන් පෙති තබා, මද රස්නයෙන්, රන්වන් පැහැ වනතෙක්, විනාඩි 4ක් පමණ ෆ්රයි කරගන්න. ඒ ආකාරයටම බටර් හෝ මාගරින් සමග සියලුම පාන් පෙති ෆ්රයි කරගන්න.
පියවර 4
සාදාගත් ෆ්රෙන්ච් ටෝස්ට් බටර්, MILKMAID හෝ පැණි සමග පිළිගන්වන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Sinali

Amazing recipe! ?

Fathima

Good for breakfast, easy

Fathima

Superb 👌

Pabasara

Yummy

Maanika

Excellent recipe

Ifra

Easy to make. Taste soo good

නිර්දේශිත වට්ටෝරු