Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

වටලප්පන්

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 1ක්
  • වතුර ටින් 1 1/2ක්
  • ගාගත් හකුරු 300g
  • තලාගත් කරදමුංගු 3-4
  • ගසාගත් බිත්තර 7
  • වැනිලා එසන්ස් 2 tsp

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 341.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 57.1 g
  • ප්‍රෝටීන් : 8.6 g
  • මේදය : 8.8 g

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට MILKMAID දමා එය වතුර සමඟ මිශ‍්‍ර කරගන්න.
පියවර 2
සාස්පානකට හකුරු හා කරඳමුංගු එකට දමා රත්කර ගන්න.
පියවර 3
MILKMAID මිශ‍්‍රණය හකුරු මිශ‍්‍රණයට දමා පිසගෙන සිසිල් වීමට පසෙකින් තබන්න. එයට බිත්තර හා වැනිලා එසන්ස් එක් කරන්න.
පියවර 4
මිශ‍්‍රණය පුඩින් බඳුනට වත්කර මිනිත්තු 45ක් පමණ ස්ටීම් කරගන්න.

පෝෂණ කරුණු

ස්වාභාවික රසකාරකයක් වන හකුරු වැඩි වේලාවක් ශක්තිය ලබා දෙයි. ශරීරයට එක් වන කැලරි ප‍්‍රමාණය පාලනය කිරීමට අනුභව කරන ප‍්‍රමාණය ගැන කල්පනාකාරී වන්න.