Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් පාන් පුඩිං

Rating
timer icon

Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g (පොඩි ටින් 1)
  • පාන් පෙති 6
  • බිත්තර 6nos
  • බටර් 50g
  • වියළි මිදි 50g
  • ජලය කෝප්ප 1 ½
  • වැනිලා තේහැඳි 2

අපි ඒක හදමු

පියවර 1
පාන් පෙතිවල බටර් තවරා කෑලි දෙකකට කපා ගන්න
පියවර 2
මිල්ක්මේඩ්, බිත්තර සහ වැනිලා එකට දමා මිශ්‍ර කරගන්න
පියවර 3
තැටියක ඇතුළත බටර් තවරා පාන් පෙති අතුරා ගන්න
පියවර 4
ඒ මතට වියළි මිදි ඉසින්න
පියවර 5
මිල්ක්මේඩ් මිශ්‍රණය ඒ මතට වත්කර රයිස් කුකරයේ තබා පැය 1 ½ක් පමණ තම්බා ගන්න. සිසිල් වෙන්නට තබා පිළිගන්වන්න

නිර්දේශිත වට්ටෝරු