Buy Now

මහාලාබියා

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ටින් 390g 1
  • වතුර මිලි ලීටර් 50
  • ඉරිඟු පිටි තේ හැදි 4
  • රෝස වතුර මේස හැදි 1
  • කරදමුංගු කුඩු තේ හැදි භාගයයි

අපි ඒක හදමු

පියවර 1
පෑන් එක රත් කර ඒ තුළට මිල්ක්මේඩ් සහ වතුර එක් කර හොදින් හැදිගාන්න
පියවර 2
වෙනම භාජනයකට පාන් පිටි දමා ඊට වතුර එක්කර හොදින් මිශ්‍ර කර ගන්න
පියවර 3
එම පාන් පිටි මිශ්‍රණය පෑන් එකට එක් කර හොදින් මිශ්‍ර කරගන්න
පියවර 4
ඉන් පසු රෝස වතුර සහ කරදමුංගු කුඩුද ඊට එක්කර හොදින් මිශ්‍ර කරන්න
පියවර 5
අතුරුපස බදූනකට දමා මද වේලාවක් නිවෙන්නට හැර ශීතකරණයේ තබන්න

Tharuka

Taste good

Chamal

Didnt tried before and in love with the taste.

Shakira

it's really awesome...?❤

Shakira

it's really awesome...?❤

Shakira

it's really awesome...?❤

Shakira

it's really awesome...?❤

Prasad

not a Fan at all...may be not my type

Yvonne

Yummy and different taste

Fathima

Ht

Shalani

Very tasty ...

Pathumma

T

Pabasara

Superb

Shifaza

Y

Chathura

Good

නිර්දේශිත වට්ටෝරු