Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

බනානා ක්‍රීම් ඩිලයිට්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

5

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වැනිලා යෝගට් කෝප්ප 1ක්
  • ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්(කපාගත්)
  • දොඩම් යුෂ කෝප්ප ½ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 397.1 kcal
  • කාබොහයිඩ්‍රේට් : 63.7 g
  • ප්‍රෝටීන් : 9.4 g
  • මේදය : 19.3 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID සහ අනෙකුත් ද්‍රව්‍ය සියල්ල උකුවන තුරු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 2
පුඩිං බඳුනකට සදාගත් මිශ්‍රණය වත්කරගෙන පැය 2ක් හෝ සවිවන තෙක් සිසිල් කරගන්න.

පෝෂණ කරුණු

කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.