Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

පැෂන් ෆ්රුට් පැනා කොටා

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

15 Minutes

සැකසීමට ගතවන කාලය

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390g
  • වැල් දොඩම් ග්‍රෑම් 100
  • සීනි ග්‍රෑම් 40
  • වතුර 150 මිලි ලීටර
  • ජෙලටින් ග්‍රෑම් 5
  • අලූත් ක්‍රීම් මිලි ලීටර 100

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකකට පැෂන් ය ුෂ සහ සීනි දමා පිසීමට සළස්වන්න
පියවර 2
වතුර" අලූත් ක්‍රීම් සහ කිරිපිටි එකතු කර අණු කරන්න. ඊට ජෙලටින්ද එකතු කරන්න.
පියවර 3
කැමති හැඩයේ වීදූරුවලට දමා සිහිල් වීමට තබන්න