Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ජෙලි පුඩිං

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2 ක්
  • ජෙලි පැකට් 2 ක්
  • විප්ඩ් කී‍්‍රම් 400ml (ශීත කළ)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 146.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 15.8 g
  • ප්‍රෝටීන් : 2.3 g
  • මේදය : 8.2 g

අපි ඒක හදමු

පියවර 1
ඇසුරුමේ සඳහන් උපදෙස් පරිදි ජෙලි සාදා ගන්න. ජෙලි බඳුනේ අසුරා ඝන වන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 2
විප්ඩ් කී‍්‍රම් මෘදු වන තුරු ගසාගෙන පසෙකින් තබන්න.
පියවර 3
අඩක් සකස් වී ඇති ජෙලිවලට MILKMAID සහ විප්ඩ් කී‍්‍රම් එකතු කර හොඳින් මිශ‍්‍රකර ගන්න. තෙත් වූ බඳුනකට දමා ඝන වීමට ශීතකරණයේ තබන්න. සිසිල්ව ඇති විට පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම්වල මේද බහුල ය. සීමාව ඉක්මවා පරිභෝජනය නොකිරීමට සැලකිලිමත් වන්න!