Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චොක්ලට් බිස්කට් පුඩිං

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • මාරි බිස්කට් 80ක්
  • බටර් 400g
  • කොකෝවා පවුඩර් මේස හැඳි 10ක්
  • කෝපි කුඩු තේ හැඳි 1ක්
  • වතුර කෝප්පයක්
  • කජු අවශ්‍ය පරිදි

අපි ඒක හදමු

පියවර 1
වතුර උණුකරගෙන එයට කෝපි කුඩු එකතුකර හොඳින් හැඳි ගාමින් ද්‍රවණයක් සාදාගන්න. වරකට එක බැගින් කෝපි ද්‍රවණයේ පොඟවා ගත් බිස්කට්, පිළිගන්වන දීසියේ පතුලට දමන්න.
පියවර 2
MILKMAID, බටර් හා කොකෝවා පවුඩර් එකට මිශ්‍රකර චොක්ලට් බටර් පේස්ට් එක සාදාගන්න.
පියවර 3
බිස්කට් ලේයරය මත පේස්ට් එක අතුරාගන්න. ඉන්පසු ආයෙත් බිස්කට් අතුරන්න. නැවත පේස්ට් එක බිස්කට් ලේයර් එක මතට අතුරා සියල්ල සකස් කරගන්න. කජු භාවිතයෙන් සරසාගෙන ශීතකරන්න.

පෝෂණ කරුණු

කොකෝවා ඇටවලින් ලබා ගන්නා කොකෝවා පවුඩර් කෙඳි සපිරි ආහාරයක් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් ඛනිජ ද්‍රව්‍ය වන යකඩ හා මැග්නීසියම් අඩංගු ආහාරයක් ද වේ.