Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් මැන්ගෝ කුල්ෆි

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

12 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් කුඩා ටින් 1
  • කිරි පිටි ග්‍රෑම් 300
  • වතුර මිලිලීටර් 750
  • සීනි ග්‍රෑම් 100
  • අඹ ග්‍රෑම් 300

අපි ඒක හදමු

පියවර 1
කිරි පිටි, වතුර, මිල්ක්මේඩ් සහ සීනි උදූනකට දමා හැදිගාමින් මධ්‍යම උෂ්ණත්වයක් යටතේ උකු වනතුරු උණු කර ගන්න.
පියවර 2
ලිපෙන් බා ගත් මිශ්‍රණය පසෙකින් තබා සිසිල් වන්නට හරින්න.
පියවර 3
ඊට අලූත් අඹ එක් කර හොදින් බෙලෙන්ඩ් කර ගන්න
පියවර 4
එම මිශ්‍රණය කුල්ෆි අච්චු වලට දමා පැය 3ක් 4ක් ශීතකරණයේ තබන්න
පියවර 5
සිසිල් වූ පසු අච්චුවෙන් ඉවත් කර ඉක්මණින් පිළිගන්වන්න.

Ruwini

Good