Buy Now

මිල්ක්මේඩ් මැන්ගෝ කුල්ෆි

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

12 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් කුඩා ටින් 1
  • කිරි පිටි 300g
  • වතුර 750ml
  • සීනි 100g
  • අඹ 300g

පෝෂණ තොරතුරු

  • Calories 334Kcal
  • Carbohydrates 48g
  • Protein 11g
  • Fats 11g
  • Saturated Fats 2g
  • Fiber 0.5g
  • Sodium 149mg
  • Calcium 291mg
  • Pottasium 401mg
  • Iron 0.3mg

අපි ඒක හදමු

පියවර 1
කිරි පිටි, වතුර, මිල්ක්මේඩ් සහ සීනි උදූනකට දමා හැදිගාමින් මධ්‍යම උෂ්ණත්වයක් යටතේ උකු වනතුරු උණු කර ගන්න.
පියවර 2
ලිපෙන් බා ගත් මිශ්‍රණය පසෙකින් තබා සිසිල් වන්නට හරින්න.
පියවර 3
ඊට අලූත් අඹ එක් කර හොදින් බෙලෙන්ඩ් කර ගන්න
පියවර 4
එම මිශ්‍රණය කුල්ෆි අච්චු වලට දමා පැය 3ක් 4ක් ශීතකරණයේ තබන්න
පියවර 5
සිසිල් වූ පසු අච්චුවෙන් ඉවත් කර ඉක්මණින් පිළිගන්වන්න.

Ruwini

Good

Omalka

Super easy.. tasty ...Love you milkmaid ❤️❤️❤️

Diluksha

Taste was good

Shashikani

Yummy

Omalka

Sweet & Delicious

Miran charuka

Super. ❤️

Waruni

Woow

Rifna

Highly Recommended

Waruni

Really amazing

Waruni

Super

Waruni

Super

Uma

Woow delicious 😘😘

Fathima

Delicious 😋

Fathima

Super

Fathima

Best

නිර්දේශිත වට්ටෝරු