Buy Now

MILKMAID චොක්ලට් මිල්ක් ටොෆී

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

25 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • Milkmaid Chocolate 510g
  • වතුර ටින් ¾ ක්
  • සීනි 250g
  • කොකෝවා පවුඩර් 50g
  • කජු(අවශ්‍ය නම්) 50g
  • බටර් 15g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID, කොකෝවා පවුඩර්, සීනි හා වතුර දමා මිශ්‍ර කරගනිමින් අඩු ගින්දරේ මිශ්‍රණය පෑන් එකේ නොඇළෙන පදමට එනතෙක් පිසගන්න.
පියවර 2
බටර් හා කජු (අවශ්‍ය නම්) එයට එකතුකර හොඳින් මිශ්‍රකරගන්න.
පියවර 3
බටර් තවරාගත් තැටියකට මිශ්‍රණය දමා තුනී කර ඝන වීමට පෙර කැමති හැඩයකට කෑලි කපාගන්න.

Prasad

Heavenly..!

Ruzna

Very well came

Ruzna

Tasty

Rifna

Delicious 😋

Shafnas

Top notch recipe ever😋❤🥰

Piumi

Delicious 😋

Yvonne

Best recipe

Nujba

Taste

Waruni

Yummy

Waruni

Yummy

Waruni

Tasty

Waruni

Super delicious

Susil

My favorite 😁😁😁😁😁😁😁😁😁😁😁😁

Ranjith

Wow 😍 yummy

Susil

Tasty 😋

නිර්දේශිත වට්ටෝරු