Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID චොක්ලට් මිල්ක් ටොෆී

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

25 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • Milkmaid Chocolate 510g
  • වතුර ටින් ¾ ක්
  • සීනි 250g
  • කොකෝවා පවුඩර් 50g
  • කජු(අවශ්‍ය නම්) 50g
  • බටර් 15g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID, කොකෝවා පවුඩර්, සීනි හා වතුර දමා මිශ්‍ර කරගනිමින් අඩු ගින්දරේ මිශ්‍රණය පෑන් එකේ නොඇළෙන පදමට එනතෙක් පිසගන්න.
පියවර 2
බටර් හා කජු (අවශ්‍ය නම්) එයට එකතුකර හොඳින් මිශ්‍රකරගන්න.
පියවර 3
බටර් තවරාගත් තැටියකට මිශ්‍රණය දමා තුනී කර ඝන වීමට පෙර කැමති හැඩයකට කෑලි කපාගන්න.

Prasad

Heavenly..!

නිර්දේශිත වට්ටෝරු