Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID චොකලට් ටොෆි

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID Choco Topping ටින් 1ක්
  • වතුර ටින් ½ ක්
  • සීනි 200g
  • කජු 50g
  • බටර් 10g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID Choco Topping, සීනි හා වතුර දමා මිශ්‍ර කරගනිමින් අඩු ගින්දරේ මිශ්‍රණය පෑන් එකේ නොඇළෙන පදමට එනතෙක් පිසගන්න.
පියවර 2
බටර් හා කජු එයට එකතුකර හොඳින් මිශ්‍රකරගන්න.
පියවර 3
බටර් තවරාගත් තැටියකට මිශ්‍රණය දමා තුනී කර ඝන වීමට පෙර කැමති හැඩයකට කෑලි කපාගන්න.