Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් කිරි ටොෆි

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග‍්‍රෑම් 510
  • Water ටින් 1/2ක්
  • සීනි ග‍්‍රෑම් 500
  • බටර් හෝ මාගරින් තේ හැදි 1
  • වැනිලා එසන්ස් තේ හැදි 1
  • කජු මද (කැබලි කරගත්) ග‍්‍රෑම් 50

අපි ඒක හදමු

පියවර 1
සාස්පාන් ගෙන ඊට මිල්ක්මේඩ්, සීනි, වතුර දමා අඩු දැල්ල් යටතේ පිසගන්න. මිශ්‍රණය පෑන් එකේ නොඇලී ගැළවෙන මට්ටමට එනතුරු අඛණ්ඩව හොදින් හැදි ගාන්න.
පියවර 2
එය ලිපෙන් ඉවත් කර ගැනීමට මොහොතකට පෙර ඊට වැනිලා,කජු මද සහ බටර් එකතු කර මිශ්‍රකරන්නන
පියවර 3
බටර් තවරාගත් ලෑල්ලක් මත මිශ්‍රණය දමා පැතලි කර කැමති හැඩයකට කපා ගන්න.
උපදෙස්
කිරි ටොෆි මිශ්‍රණය ලිපෙන් ගැනීමට මොහොතකට පෙර බටර් එකතු කිරීම තුින් ටොෆිවලට මනා පෙනුමක් එක් කර ගත හැකිය.