Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් මග් කේක්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • කොකෝ පවුඩර් ග‍්‍රෑම් 40
  • පිටි ග‍්‍රෑම් 120
  • බටර් ග‍්‍රෑම් 120
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • කිරි මිලිලීටර් 100
  • බේකිං සෝඩා තේ හැඳි ¼

අපි ඒක හදමු

පියවර 1
කුඩා භාජනයක් ගෙන ඊට ඔබ සපයාගත් සියලූ දේ එක් කරන්න.
පියවර 2
ඒවා මග් එකක්ට පුරවන්න.
පියවර 3
එය මයික්‍රොවේව් උදුනකට දමා විනාඞ් 1-ක් දෙකක් තබන්න. තත්පර 30දී කේක් එක බේක් වී පුපුරා යන තෙක් සහ මැද ඇති ස්කීවර් එක හොදින් එළියට පැමිණෙන තෙක්තවත් තත්පර 15ක් අඛණ්ඩව රත් වන්නට හරින්න.