Skip to main content
English
සිංහල
தமிழ்
Login/Register
Buy Now
නිවහන
අප ගැන
සියළුම රෙසිපි
රෙසිපි පහසු කරන උපදෙස්
අප අමතන්න
Login/Register
Buy Now
Preparation Time
And
Serving
And
Search for
කේක් වර්ග
බීම වර්ග
අයිස් ක්‍රීම්
පයිස් සහ ටාට්ස් වර්ග
පුඩිං
උත්සව සමයේ රස කෑම
පැණි රසැති කෑම
ටොෆි වර්ග
පෙරනය යොදන්න
සෙවුම් පෙරනය
සාදාගැනීමට ගතවන කාලය
Select Your Recipe Book
Select Your Recipe book
Or
Add New Book
Recipe එක සේව් කරන්න
මඟහැර යන්න
Recipe එක එක් කිරීම සාර්ථකයි
Close
නිවහන
\
කේක් වර්ග
\
මිල්ක්මේඩ් මග් කේක්
මිල්ක්මේඩ් මග් කේක්
10
Minutes
සාදාගැනීමට ගතවන කාලය
0
Minutes
සැකසීමට ගතවන කාලය
4
සංග්‍රහ කිරීම
ඔබට අවශ්‍ය වේ
කොකෝ පවුඩර් ග්‍රෑම් 40
පිටි ග්‍රෑම් 120
බටර් ග්‍රෑම් 120
මිල්ක්මේඩ් පොඩි ටින් 1
කිරි මිලිලීටර් 100
බේකිං සෝඩා තේ හැඳි ¼
අපි ඒක හදමු
පියවර 1
කුඩා භාජනයක් ගෙන ඊට ඔබ සපයාගත් සියලූ දේ එක් කරන්න.
පියවර 2
ඒවා මග් එකක්ට පුරවන්න.
පියවර 3
එය මයික්‍රොවේව් උදුනකට දමා විනාඞ් 1-ක් දෙකක් තබන්න. තත්පර 30දී කේක් එක බේක් වී පුපුරා යන තෙක් සහ මැද ඇති ස්කීවර් එක හොදින් එළියට පැමිණෙන තෙක්තවත් තත්පර 15ක් අඛණ්ඩව රත් වන්නට හරින්න.