Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් කොෆි කේක්

Rating

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩි ග්‍රෑම් 50
  • බටර් ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම් 200
  • බිත්තර 4
  • පාන්පිටි ග්‍රෑම් 280
  • බේකින් පවුඩර් ග්‍රෑම් 05
  • වැනිලා තේ හැඳි 01
  • මිල්ක් - මිල්ක්මේඩ් ග්‍රෑම් 12.5 ක්
  • උණුවතුර මිලි ලීටර් 12.5 ක්
  • නෙස්කැෆේ ග්‍රෑම් 12

අපි ඒක හදමු

පියවර 1
බටර් හා සීනි බීට් කරන්න. එයට වරකට බිත්තරය බැගින් එක් කර හොඳින් බීට් කරන්න.
පියවර 2
දැන් එයට මිල්ක්මේඩ් (ග්‍රෑම් 50) සෙමින් වත් කරමින් බීට් කරන්න.
පියවර 3
පාන් පිටි වලට බේකින් පවුඩර් මිශ්‍ර කර හලා ගන්න. හලා ගත් පිටි ද ඉහත මිශ්‍රණයට එක් කරන්න.
පියවර 4
දැන් උණු වතුරට නෙස්කැෆේ හා මිල්ක්මේඩ් එක් කර හොඳින් මිශ්‍ර කර එය ද ඉහත මිශ්‍රණයට එක් කරන්න. පසුව වැනිලා ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 5
170°C කින් මිනිත්තු 25 - 30 ක් බේක් කරන්න.