Buy Now

බනානා පාන්

Rating
timer icon

50 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 120g
  • කෙසෙල් (පොඩි කර ගත්) 350g
  • සීනි 150g
  • පිටි 270g
  • බේකින් පවුඩර් 12g
  • බේකින් සෝඩා 3g
  • එළවළු තෙල් 60ml

අපි ඒක හදමු

පියවර 1
පිටි, බේකින් පවුඩර් හා බේකින් සෝඩා පෙනේරයකින් හලා ගන්න.
පියවර 2
කෙසෙල් හා සීනි බීට් කරන්න.
පියවර 3
මිශ්‍රණය ස්පොන්ජ් පදමට පැමිණි පසු පිටි එක් කර මිශ්‍ර කරන්න (බීට් නොකරන්න)
පියවර 4
MILKMAID, කිරි හා එළවළු තෙල් එක් කර මිශ‍්‍ර කරන්න.
පියවර 5
උදුන 180 °C දක්වා පළමුව රත් කර 160 ºC ක්‍ උෂ්ණත්වයේ මිනිත්තු 40ක් බේක් කරන්න.

Aysha

Yummy

Sinali

This recipe helped a lot to make it tasty!

Nethmi

Easy to make

Iresha

Milkmaid is the best to make desserts

Prasad

Heaven is here...! Super delicious

Kumari

It's yummy 😍😍❤️

Miran charuka

Super

Rifna

Highly Recommended

Rifna

Absolutely delicious 😋

Nadeeka priyadarshani

Very tasty...excellent

Nadeeka priyadarshani

Excellent 😍

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Chathura

Wow.. i love it

නිර්දේශිත වට්ටෝරු