Buy Now

MILKMAID රාවා සෙමොලිනා රැලං ලඩ්ඩු

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ග්‍රෑම් 150
  • සෙමොලිනා (රැලං) ග්‍රෑම් 200
  • දිසිඳි (ඩෙසිකේටඩ්) පොල් ග්‍රෑම් 50
  • ගිතෙල් මේස හැන්දි 6 ක්
  • එනසාල් තේ හැන්දි 1ක්
  • මුද්දරප්පලම් ග්‍රෑම් 15ක්
  • කජු ග්‍රෑම් 20ක්

අපි ඒක හදමු

පියවර 1
සාස්පාන් එකකට සෙමොලිනා (රැලං) සහ දිසිඳි (ඩෙසිකේටඩ්) පොල් එකතු කර හැල්ලුවෙන් රන්වන් දුඹුරු තෙක් එය රත් කරන්න. ඉන්පසු එය පැත්තක තබා සිසිල් වීමට ඉඩ දෙන්න.
පියවර 2
වෙනත් සාස්පාන්නක ගිතෙල් එකතු කර කජු, මුද්දරප්පලම් සහ එනසාල් බදින්න.
පියවර 3
මෙම ගිතෙල් මිශ්‍රණය සෙමොලිනා (රැලං) මිශ්‍රණයට එක් කල හොදින් මිශ්‍ර කරන්න. ඉන්පසු මිල්ක්මෙඩ් එකතු කල හොදින් මිශ්‍රණය වනතුරැ මිශ්‍ර කරන්න.
පියවර 4
මෙම මිශ්‍රණයෙන් ලඩ්ඩු සාදා පිලිගන්වන්න.

Iresha

Lovely and easy recipe. It's very yummy.

Farzy

My kid's favorite

Prasad

Super delicious!

Piumi

with a little bit of milkmaid every thing is getting better

Shakira

yummyyyy....?

Sanduni

While giving the sweetness to the laddu the milkmaid act as a binding agent to the laddu.it was delicious.

Ruzna

Festival with milkmaid

Ruzna

Easy to make

Ruzna

Tea time dessert

Afaaz

I love milk maid sooooo. delicious

Afaaz

I love it

Nujba

Best to eat

Afaaz

Nice

Afaaz

😋

Afaaz

I love laddoo

නිර්දේශිත වට්ටෝරු