Buy Now

ක්‍රිස්මස් ස්පොන්ජ් පුඩිං

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ස්පොන්ජ් :
  • බිත්තර කහමද 12 ක්
  • බිත්තර සුදුමද 12 ක්
  • පිටි 400g
  • සීනි 300g
  • සුල්තානා
  • වියළි මිදි
  • කපා ගත් කජු
  • කස්ටඩ් :
  • MILKMAID පොඩි ටින් 1/2ක්
  • කිරි කෝප්ප 1ක්
  • බටර් 25g
  • ගසා ගත් බිත්තර 2ක්
  • සාදික්කා පිටි ස්වල්පයක්
  • සුල්තානා 50g

අපි ඒක හදමු

ස්පොන්ජ්:
පියවර 1
බිත්තර කහමදවලට සීනි ග‍්‍රෑම් 100 ක් එක් කර බීට් කරන්න. ඉතිරි සීනි ග‍්‍රෑම් 300 බිත්තර සුදු මදවලට එක් කර බිත්තර සුදු මද මෙරැන්ග් එකක් මෙන් පිපෙන තෙක් බීට් කරන්න.
පියවර 2
බිත්තර සුදු මද මිශ‍්‍රණය පිටිවල ඔතන්න.
පියවර 3
සුල්තානා, වියළි මිදි හා කැබලි කර ගත් කජු එක් කර 160⁰ C උෂ්ණත්වයේ බේක් කරන්න.
පියවර 4
ස්පොන්ජ් එක කොටු හැඩයේ කුට්ටිවලට කපන්න. එම කුට්ටි අඟල් 8×6 ප‍්‍රමාණයේ දීසියක පේළියට තබා පේළි අතරට සුල්තානා ඉසින්න.
කස්ටඩ් :
පියවර 1
MILKMAID, කිරි, බිත්තර හා සාදික්කා එකට මිශ‍්‍ර කර සෙමින් බීට් කරන්න.
පියවර 2
ස්පන්ජි කුට්ටි මතට කස්ටඩ් වක්කර මඳ රස්නය ඇති උදුනක තබා 160⁰ C උෂ්ණත්වය යටතේ මතුපිට රන්වන් දුඹුරු පැහැයට හැරෙන තෙක් මිනිත්තු 30-40ක් බේක් කරන්න.
පියවර 3
උණුවෙන් ම සංග‍්‍රහ කරන්න / කැමති නම් සිසිල් කර ගන්න.

Shashikani

Tasty

Omalka

Super soft. Love it ♥️😍

Mhd

Delicious 😋

Rifna

Best 💯

Piumi

Super delicious 😋

Piumi

Amazing recipe ❤️

Harshi

Yummy yummy 😋😋😋😋

Harshi

Wow

Harshi

Wowwww

Harshi

Yummy

Harshi

Wow

Harshi

Excellent

Chandhu

Wowww

Chandhu

Wow

Chandhu

Wow

නිර්දේශිත වට්ටෝරු