Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මයිලෝ අයිස් ක්‍රීම්

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 250g
  • MILO පවුඩර් 200g
  • විප්ඩ් ක්‍රීම් 450ml
  • සීනි 175g
  • වතුර 300ml

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, MILO පවුඩර්, සීනි හා වතුර මිශ්‍ර කර බීට් කරන්න.
පියවර 2
විප්ඩ් ක්‍රීම් බීට් කර ඉහත මිශ්‍රණයට වක්කරන්න.
පියවර 3
මිශ්‍රණය බාගෙට මිදෙන තෙක් අධිශීතකරණයේ තබන්න. මෙළෙක් වන තෙක් නැවතත් බීට් කරන්න. ඝන වන තෙක් නැවතත් අධිශීතකරණයේ තබන්න.