Buy Now

MILO අයිස් ක්‍රීම්

Rating
timer icon

16 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390g
  • මයිලෝ පවුඩර් සැෂේ 3 (45g)
  • බිත්තර 3
  • වැනිලා තේ හැඳි 1 , වතුර 300ml
  • සීනි තේ හැඳි 3

පෝෂණ තොරතුරු

  • Calories (Kcal) 303Kcal
  • Carbohydrates(g) 47g
  • Protein (g) 9g
  • Fats (g) 9g
  • Saturated Fats (g) 5g
  • Fiber(g) 0.5g
  • Sodium(mg) 123mg
  • Calcium(mg) 0mg
  • Pottasium(mg) 36mg
  • Iron(mg) 8mg

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, මයිලෝ පවුඩර්, බිත්තර කහ මද, සීනි තේ හැඳි 2 ක්, වතුර 300ml ක් පෑන් එකකට එකතු කරන්න.
පියවර 2
එය ඝන වනතුරු මද තාපයේ පිසින්න. වැනිලා තේ හැදි 1 ක් එකතු කරන්න.
පියවර 3
මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හරින්න.
පියවර 4
භාජනයකට සීනි තේ හැඳි 1 ක් සමග බිත්තර සුදු මද එකතු කර එය හොඳින් බීට් කරන්න. ඉන්පසු ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
පියවර 5
භාජනයකට වත් කරන්න. සෙට් වනතුරු පැය 2 සිට 3 දක්වා ශීතකරණයේ තබන්න.
පියවර 6
එය ශීතකරණයෙන් ඉවතට ගෙන අයිස් ගතිය ඉවත් කිරීමට බීට් කරන්න. එය නැවත පැය 3ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.

Prasad

Heaven is here...! Super delicious

Zai.Naff

My forever favorite 😋😋 it is amazing recipe with easy ingredients 👍 delicious 😋😋😋😋

Charith

My favorite flavor. How cute is not enough

Fathima

My fvrt

Harshi

Excellent 💗

Harshi

Yummy

Harshi

Yummy

Piumi

Best

Nadeeka priyadarshani

Very tasty recipe 💗💗💗💗

Nujba

Taste

Fathima

Delicious 😋

Fathima

Delicious

Fathima

Super

Fathima

Best

Charith

Yummy

නිර්දේශිත වට්ටෝරු