drip
bestweb award

MILKMAID සියවසකටත් වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පවුලේ  ප්‍රියතම ආහාරයක් ලෙස බැබළී ඇත. දිව පිනවන අතුරුපසක් වැනි මෙම කිරි නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ උසස් ම තත්ත්වයේ නැවුම් එළකිරිවලිනි. සෑම දිනක ම රට පුරා ගෘහිණියෝ  දහස් ගණනක් MILKMAID භාවිත කර ඉක්මනින් හා පහසුවෙන් රසවත් අතුරුපස වර්ග සාදා සිය පවුලේ අය, නෑදෑ හිතමිතුරන් ඉතා සතුටට පත් කරති, ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් වෙති.

අතුරුපස වර්ග, සිසිල් බීම වර්ග හා ටොපින් කිරීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙන MILKMAID වල මිහිරි උකු රසය ඔබගේ අතුරුපස හැම විට ම විශිෂ්ට රසයකින් යුක්ත වන බව සහතික කරයි.

Sinhala
Image: