Buy Now

මාෂ්මෙලෝව් ෆජ්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

60 Minutes

සිසිල් කිරීම

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් (390g) 1
  • සුදු චොක්ලට් 400g
  • මාෂ්මෙලෝව් 200g

පෝෂණ තොරතුරු

  • Calories 270 Kcal
  • Carbohydrates 41 g
  • Protein 4g
  • Fat 10 g
  • Saturated Fats 5 g
  • Fiber 1 g
  • Sodium 58 mg
  • Calcium 51 mg
  • Potassium 99 mg
  • Iron 0.06 mg

අපි ඒක හදමු

1
වර්ග අඟල් 8ක තැටියකට ෆොයිල් හෝ බටර් යොදා සූදානම් කරගන්න
2
මයික්‍රොවේව් බඳුනක චොක්ලට් චිප්ස් සහ මිල්ක්මේඩ් මිශ්‍ර කරගන්න
3
තත්පර 30ක් මයික්‍රෝවේව් කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රනය දිය වී මෘදු පදමට එන තෙක් මිනිත්තු 2-3ක් පමණ මෙම ක්‍රියාවලිය නැවත නැවත කරන්න.
4
කැබලි කරගත් මාෂ්මෙලෝව් මිශ්‍රණයට එක් කරන්න
5
සූදානම් කරගත් තැටියට මිශ්‍රණය දමා ගන්න
6
පැයක් පමණ ශීතකරණයේ තබන්න. කැබලිවලට කපා පිළිගන්වන්න

Uma

One of my favorite mmmmmmm

Charith

Yummy

Fathima

Yummy 😋

Fathima

Super

Fathima

Best

Nayanathara

Really soft & taste

Jasintha

Yummy .😋😋

Rifna

Just one word:YUM! ❤️😋

Rifna

Just one word:YUM! ❤️😋

Waruni

Yummy

Dasuli

Best ever Nestlé Milkmaid

Jeevanee

So delicious

Apsara

රසම රස මිල්ක්මේඩ් සහිත ආහාරයක්

Jeevanee

So tasty

Maanika

Superb

නිර්දේශිත වට්ටෝරු