Buy Now

චොක්ලට් කොකනට් ඩ්‍රින්ක්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

7

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • නැවුම් කිරි කෝප්ප 1 1/2 (කොකෝවා පවුඩර් තේ හැඳි 1ක් දමා උතුරවා ගත්)
  • MAGGI පොල් කිරි මේස හැඳි 2 1/2 ක්, (වතුර කෝප්ප 1ක දියකර)
  • වැනිලා සාරය තේ හැඳි 1 ක්
  • අයිස් කැට 7 ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 252.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 34.8 g
  • ප්‍රෝටීන් : 6.1 g
  • මේදය : 9.8 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID කිරි මිශ‍්‍රණය, පොල් කිරි , වැනිලා සාරය සහ අයිස් කැට බ්ලෙන්ඩරයකට දමාගන්න.
පියවර 2
මෘදු කී‍්‍රම් එකක් සෑදෙන තුරු වේගයෙන් බ්ලෙන්ඩ් කර ගන්න.
පියවර 3
වීදුරු වලට දමා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.

Omalka

Soooooo Delicious... An Excellent Recipe ... ?❤️ Milkmaid ❤?

Prasad

Never thought chocolate n coconut wud like this rich...excellent combination even though I doubt from at beginning

Sanduni

At first I thought it was gonna taste weird. but it was tasty and it taste like the sago drink without sago in it.

Rifna

Delicious 😋

Rifna

Highly recommend

Afaaz

Woowwww

Nujba

Taste

Yvonne

Hot chocolate and coconut drink great morning hot drink

Rifna

Just one word: YUM! 😋❤️

Piumi

Delicious 💯👌

Afaaz

Nice

Nadeeka priyadarshani

Amazing

Nadeeka priyadarshani

Tasty

Nadeeka priyadarshani

Highly recommended

Deepa

නියමයි 👌

නිර්දේශිත වට්ටෝරු