Buy Now

ජෙලි පුඩිං

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2 ක්
  • ජෙලි පැකට් 2 ක්
  • විප්ඩ් කී‍්‍රම් 400ml (ශීත කළ)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 146.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 15.8 g
  • ප්‍රෝටීන් : 2.3 g
  • මේදය : 8.2 g

අපි ඒක හදමු

පියවර 1
ඇසුරුමේ සඳහන් උපදෙස් පරිදි ජෙලි සාදා ගන්න. ජෙලි බඳුනේ අසුරා ඝන වන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 2
විප්ඩ් කී‍්‍රම් මෘදු වන තුරු ගසාගෙන පසෙකින් තබන්න.
පියවර 3
අඩක් සකස් වී ඇති ජෙලිවලට MILKMAID සහ විප්ඩ් කී‍්‍රම් එකතු කර හොඳින් මිශ‍්‍රකර ගන්න. තෙත් වූ බඳුනකට දමා ඝන වීමට ශීතකරණයේ තබන්න. සිසිල්ව ඇති විට පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම්වල මේද බහුල ය. සීමාව ඉක්මවා පරිභෝජනය නොකිරීමට සැලකිලිමත් වන්න!

Shashikani

Tasty

Sandy

Easy & Delicious ☝️

Himashi

Usual food in my home

Prasad

delicious...

Hasaranga

Best birthday treat ever. Simply love it!!

Hiruni

Best jelly pudding recipe ?

Iresha

Love it..❤️

Piumi

easy to make

upali

අවශ්‍ය ද්‍රව්‍ය - මිල්ක්මේඩ් 1,ජෙලි පැකට් 2 (වර්ණ 2),උණු හා ඇල් ජලය,ජෙලටින් / ‍ඉතා උසස් ආකාරයට හැදුනා ගොඩක් රසයි,thank milkmaid

Harshani

Very tasty recipe

Harshani

Very tasty recipe

Harshani

Very tasty recipe

Diluksha

Came out so well

Sanduni

Just woowww!!!!

Ruzna

Ready to serve

නිර්දේශිත වට්ටෝරු