Buy Now

සෙමියාන්

Rating
timer icon

5 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2ක්
  • කිරි 500 ml
  • වර්මිසෙලි 50g (රෝස්ට් කරගත්)
  • වියළි මිදි මේස හැඳි 2ක්
  • වියළි පලතුරු මේස හැඳි 2ක්
  • කරදමුංගු කුඩු තේ හැඳි 1/2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 142.4 kcal
  • කාබොහයිඩ්‍රේට් : 23.0 g
  • ප්‍රෝටීන් : 3.9 g
  • මේදය : 4.3 g

අපි ඒක හදමු

පියවර 1
කිරි උතුරවා ගන්න. ඉන්පසු එයට MILKMAID, වර්මිසෙලි සහ කරදමුංගු කුඩු එක්කර ගන්න.
පියවර 2
මිනිත්තු 4 - 5ක් පිස ගන්න.
පියවර 3
ලිපෙන් බා, වියළි මිදි සහ වියළි පලතුරු එක් කරන්න.උණුවෙන්ම පිළිගන්වන්න.

පෝෂණ කරුණු

වර්මිචෙලි නූඞ්ල්ස් මේද හා කොලෙස්ටරෝල් රහිත ආහාරයකි.

Tharuka

Taste good.

Fathima

Delicious 😋

Najeeba

5

නිර්දේශිත වට්ටෝරු